Observer 2K17 | Astro Observation Camp

Observer 2K17 | Astro Observation Camp | R/Sivali Central College

Observer 2K17 රාත්‍රී අහස නිරීක්ෂණ කදවුර ර/සීවලී මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී එය සදහා අප පාසලේ ළමුන් 25 දෙනෙකු සභාගි ව් අතර එහිදී රාත්‍රී අහස නිර්ක්ෂණයට අමතරව සම්මන්ත්‍රණ මාලාවක් හා ක්‍රියාකාරම් රාශියක් රාත්‍රිය පුරා සිදු කරන ලදී  

Counseling Program | A/L Students

Counseling Program | A/L Students

Counseling Program | A/L Students උ.පෙළ ළමුන්ගේ ධනාත්මක චින්තනය වර්ධනය  සදහා මහාචාර්ය අරුණ S ගමගේ මහතා විසින් දේශනයක් හා ක්‍රියාකාරකම් රාශියක් 07/03/2017 දින වාණිජ ශලාවේදී සිදු කරන ලදී For more images Visit our Official Facebook Page