සදහම් සිසිල වෙසක් පොහොය වැඩසටහන 2017

ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමගාමීව කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ වෙසක් සතිය තුළ සිදුකරන පුණ්‍ය මහෝත්සව වැඩසටහන. 2017/05/07 – ප‍්‍රජා සත්කාර ආගමික වැඩසටහන (දෙල්ගමුව රජමහ විහාරස්ථානය මූලික කරගෙන පන්සල් භූමිය පවිත‍්‍ර කිරීමේ හා පාසල් භූමිය පවිත‍්‍ර කිරීමේ වැඩසටහන සිදුකිරීම. 2017/05/08 වන දින Read more

කුරුවිට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කරන ලද සුර්ය මංගල්‍යය 2017

ජාතික සංහිදියාව අරමුණු කර ගත් මෙම අවුරුදු උළෙල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා S.M.A.K අනුරුධිකා මැතිනිය සහ කොට්ඨාසයේ පාසල්වල විදුහල්පති තුමා /තුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලයේ මග පෙන්වීමෙන් 2017/05/05 දින කුරුවිට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී දවස පුරා පවත්වන්නට යෙදුණි. මෙම උළෙල සදහා සිංහල,දමිල සහ මුස්ලිම් Read more

සුර්ය මංගල්‍යය 2017

කුරුවිට අධ්‍යාපන කොට්ඨාසයේ මෙහෙයවීමෙන් 2017/05/05 දින කුරුවිට ප‍්‍රාදේශීය සභා ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන සුර්ය මංගල්‍යයට ර/කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් !!

Tops of The First Term

2017 වර්ෂයේ ප්‍රථම වාරයේ තුල ඉහලම සමර්ථ (ප්‍රථම,දෙවන හා තුන්වන) ලබාගත් සිසුන් සදහා ප්‍රගති වාර්තා ලබාදීම 05/04/2017 දින සිදු කෙරුණි.

Green Sustainability program

Green Sustainability program

Green Sustainability program ර/කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ හරිත පලදායිතාව පිලිබදව  හා පාසැල පොලිතින් වලින් තොර පාසලක් බවට පත්කිරීම සදහා විදුහල්පතිතුමාගේ අධික්ෂණයෙන් නි.වී දයානි ගුරුතුමියගේ මග පෙන්වීම යටතේ 03/04/2017 දින හරිත පලදායිතාව පිළිබද පළමු වැඩසටහන පැවැත්වුණි එය සදහා සම්පත් දායකයින් ලෙස පාසලේම ගුරුවරුන් Read more