Observer 2K17 | Astro Observation Camp

Observer 2K17 | Astro Observation Camp | R/Sivali Central College

Observer 2K17 රාත්‍රී අහස නිරීක්ෂණ කදවුර ර/සීවලී මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී එය සදහා අප පාසලේ ළමුන් 25 දෙනෙකු සභාගි ව් අතර එහිදී රාත්‍රී අහස නිර්ක්ෂණයට අමතරව සම්මන්ත්‍රණ මාලාවක් හා ක්‍රියාකාරම් රාශියක් රාත්‍රිය පුරා සිදු කරන ලදී