First Rugby meeting in R/ Kuruwita Central College

අප පාසලේ ප්‍රථම වරට රග්බි ක්‍රීඩාව අද දින ආරම්භ කරන ලදී එම ක්‍රීඩාව පුහුණු කිරීම සදහා අප පාසලේ ආදී සිසුවෙක් වන Manjula Prabath මහතා අප පාසැලට අද දින පැමිණ ප්‍රථම දේශනය පුහුණු සැසිය පවත්වන ලදී