School Anthem

සමනළ සෙවනැල්ලෙන් මැණියනේ

ඔබෙ රුව පුබුදු කළේ

ඒ රුව වසගව ඔබෙ සෙවනේ අපි

ශිල්ප රුවන්සොයමු

ස්වර්ණ සිතාරය ඔබ වේ.//

දෙගුරු එහි තත් පිරිමදිනා කළ

නැගෙනා රාවය අප වේ.

ඒ ගී රාව තුළින්-ඔබේ යසෝ ගුණ

ඔබේ කීර්තිය

දේශ විදේශ කරාගෙන යාමට

අප හැම සපථ වෙමු…………………..

සපථ වෙමු // අප හැම සපථ වෙමු…………………..