Training Program | Thisara Media Unit members

Training Program | Thisara Media Unit members

Training Program | Thisara Media Unit members

තිසර මධ්‍ය ඒකකය සදහා නවක සාමාජික සාමාජිකාවන් 50 ක් බදවා ගන්නා ලදී. 9-10-11 වසර වලින් ඇතුළුව 12/13 වසර වලින්ද නවක සාමාජික සාමාජිකාවන් බදවා ගන්නා ලදී.එම සාමාජිකයින් ප්‍රධාන කොටස් 3 කට බෙදා පුහුණුවීම් ලබාදුනි.

1 ) තාක්ෂණ ( amp හා sounds)

2) කැමරාකරණය

3 පරිඝනක

මෙම පුහුණුවීම් සිදු කිරීම පාසලේම ගුරුවන් හා උ.පෙ ළමුන් විසින් සිදු කරන ලදී.